brand logo

හදිසි රෝගීන් රෝහල් වෙත රැගෙන යෑමට බලපත්‍ර අවශ්‍ය නැහැ - පොලීසිය

02 April 2020

හදිසි රෝගි තත්ත්වන් වලදී රෝගීන් රෝහල් වෙත රැගෙන යෑමට ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය නොවන බව පොලීසිය පවසයි.
 

More News..