brand logo

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

22 July 2019

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව අද (22) සිට හදිසි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙනු ඇත.  
 

More News..