brand logo

හදිසි උද්ඝොෂකයින් අතරට ජනපති

07 February 2020

ජනාධිපති කාර්යාලය ආසන්නයේ පැවති උද්ඝෝෂකයින් පිරිසක් හමුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(07) සවස හදිසියේ ගොස් තිබේ. ඩෙංගු මර්දන සහයකයන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර පිරිස අතරට පැමිණි ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමා ලබා දෙන රැකියා ලක්ෂය අතරට ඔවුන්ද ඇතුළත් කර ගන්න බවයි.  
 

More News..