brand logo

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්දන් රෝහල් ගත කෙරේ

13 December 2018

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා අද (13) රාත්‍රියේ හදිසියේම අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ මහතා මේ වන විට කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් ආර්. සම්බන්දන් මහතාගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
 

More News..