brand logo

හදිසි අපදාවකදී 117 කෝල් කරන්න

16 August 2018

දිවයිනට බලපා ඇති අධික වැසි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් මෙන්ම අනෙකුත් ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී ඒ පිළිබඳව දැනුම් දීමට 117 ක්ෂණික දුරකථන අංකය අමතන්නැයි ජාතික අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. අපදා පිළිබඳව දැනුම් දිමට මෙන්ම අපදා පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ද මෙම 117 අංකය ඔස්සේ හැකියාව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
 

More News..