අවවාදාත්මක නිවේදනයක් එළියට
ත්‍රිකුණාමලය , කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදේ සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව , අද (28) පස්වරුවේ සිට නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.