brand logo

හදාගත්තු පැල දාලා කොහේ යන්නද - හරීන්

03 December 2019

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු එළඹෙන මහා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය අතහැර ගම්පහ දිස්ත්‍රික්කයේන් ඉදිරිපත්වන බවට මේ දිනවල ඇසෙන කාරණයකි. ඒ පිළිබඳව අරුණ කළ විමිසීමකදී ඔහු කියා සිටියේ හදාගත්තු පැල දමා කොහේ යන්නද බවත් දේශපාලන වශයෙන් වෙන අයගේ තිබුණු අදහස් පමණක් බවත් මේවා ජනතාව කියන කතා ඉතින් ඒ නිසා මේ කතිකාවතවල් ඔහොන්ම ගිය දෙන් යනුවෙනි. මේ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ අද දින පැවැත්වුණු මාධ්‍යහමුවකට එක්වෙමිනි. https://youtu.be/OfnfngtN4Qk
 

More News..