brand logo

හකීම්ගේ ඇමතිකම් ලකීට - කබීර්ගේ ඇමතිකම් අනෝමාට

10 June 2019

ඉල්ලා අස්වූ රවුෆ් හකීම් මහතා දරණ ලද නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශවල වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මේ අතර පසුගියදා ඉල්ලා අස්වූ කබීර් හෂීම් මහතා දරණ ලද මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
 

More News..