brand logo

සෞදි අරාබිය වෙත පැමිණෙන ගුවන්ගමන් අත්හිටුවයි

21 December 2020

සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනුයේ සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවයි. වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රටේ ජනතාවගේ මෙන්ම විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති අතර සෞදි අරාබියේ සිට වෙනත් රටවල් සඳහා සිදුකෙරෙන ගුවන්ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..