brand logo

සෞඛ්‍ය උපදෙස් නොතකා තරුණයින් පිරිසක් චිත්‍රපටයක් බලන්න ගිහින්

14 January 2021

තෛපොංගල් දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු රංගනයෙන් දායකවන චිත්‍රපටයක් අද (14) හැටන් නගරයේ සිනමා ශාලාවක තිරගත වන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයින් බොහෝ පිරිසක් අද උදෑසන සිට එම සිනමාශාලව ඉදිරිපිට පැමිණ තිබුණි. ඔවුන් එසේ රැඳී සිටියේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ද අනුගමනය නොකරමිනි. පසුව එතැනට පැමිණි හැටන් පොලීසියේ නිලධාරින් තරුණයින් පිරිස යළි නිවෙස් වෙත යොමු කිරීමට පියවරගෙන තිබුණි.
 

More News..