brand logo

සෞඛ්‍ය අමාත්‍යංශයේ 8දෙනෙකුට කොරෝනා

18 January 2021

සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලයින් 8දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි ද වාර්තා වේ.
 

More News..