brand logo

සෙල්ලං කරන්න එපා! ඔබ දැන් ඉන්නේ අතිශය භයානක තැනක - ඇමරිකාවෙන් ඇඟ හිරිවැටෙන පණිවිඩයක්

08 November 2020

මහාචාර්යය රසික වික්‍රමසිංහ අවුරුදු 25ක් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ හැදී වැඩී කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මේ වනවිට හෘධ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඇමරිකාවේ හිල්ස්ටන් රෝහලේ සේවය කරන හෙතෙම ඊට අමතරව ඇමරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යය වරයෙක් විදිහටත් කටයුතු කරනවා. මහාචාර්ය රසික පහුගිය දවසක ඇමරිකාවේ ජනතාව වෙනුවෙන් යූ ටියුබ් එකේ විඩියෝවක් කළා මේ කොරෝනා වෛරසයේ බරපතල තත්ත්වය ගැන අවබෝධ කරලා දෙන්න. ඒ විඩියෝවට ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාරය හා එය ලංකාවේ ජනතාව වෙනුවෙන් සිංහලෙන් කරන්න කියලා ලැබුණු ඉල්ලීම් නිසා මහාචර්ය රසික මේ විදිහට සිංහල වීඩියෝ එකක් කරලා තියෙනවා. මහාචාර්ය රසික මේ කියන කතාව බොහෝම හොදින් අහන්න. එතකොට ඔබට තේරේවි අපි ඉන්නේ කොයි තරම් අවදානම් තත්ත්වයකද කියලා. මහාචාර්ය රසික කියන මේ කරුණු හොඳින් හිතට ගන්න. ඒ අනුව පිළිපදින්න. ඔබේත් ඔබේ පවුලේ අයගේත් ඉන්න ඔබ්බට ගොස් සමස්ත සමාජයේත් ජීවිත වල වගකීම ඔබ සතු බව තරයේ සිහි තබාගන්න. නියමිත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුව ජීවත් වෙන්න. වීඩියෝව පහතින් බලන්න.
 

More News..