brand logo

සූරියාටත් කොවිඩ්

08 February 2021

දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූරියා සිවකුමාර් මහතාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වයිරසය ආසාදනයවීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ බවත්, මේ වනවිට තරමක් සුව අතට පත්ව සිටින බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේහි සඳහන් කර ඇත.
 

More News..