brand logo

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39000 ඉක්මවයි

06 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 761දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 39,023ක් දක්වා ඉහළ ගොස් ඇත. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් 45726දෙනාගෙන් ආසාදිතයින් 6486දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 217කි.
 

More News..