brand logo

සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා ඉහලට

23 May 2021

කොවිඩ් 19 ආසාදිත 1,612ක් සුවය ලබා අද (23) පිටවගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ අනුව සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙයි.
 

More News..