brand logo

සුවය ලැබූ රෝගීන් 94,311ක් දක්වා ඉහළට

25 April 2021

කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබාගත් රෝගීන් 156 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ අනුව සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 94,311ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
 

More News..