brand logo

සුවය ලැබූ පිරිස 68,000 ඉක්මවයි

14 February 2021

    අද (14) දිනයේ කොවිඩ් ආසදිතව සුවය ලැබූ පිරිස 865 දෙනෙකු බව සෞඛය අංශ සඳහන් කරනවා. එම පිරිස අද දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 68,696ක් දක්වා ඉහළගොස් තිබේ.
 

More News..