brand logo

සුවය ලැබූ පිරිස 188,547ක් දක්වා ඉහළට

13 June 2021

කොවිඩ්-19 ආසාදිත 2,031ක් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 188,547ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..