brand logo

සුවය ලැබූ පිරිස 92,832ක් දක්වා ඉහළට

17 April 2021

කොවිඩ් ආසාදිතව රෝහල් ගත්කළ 221 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා තිබෙන බව මෙරට සෞඛය අංශ සඳහන් කරයි. මේ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 92,832ක් දක්වා ඉහළගොස් තිබෙන බව වාර්තා වෙයි.
 

More News..