brand logo

සුවය ලැබූ ආසාදිතයන් 2023 ක් දක්වා ඉහළට

18 July 2020

තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2023ක් දක්වා ඉහළ ගොස් තිබේ. රෝගීන් 663 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..