brand logo

සුවය ලැබූ ආසාදිතයන් 2000 ඉක්මවයි

15 July 2020

තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් අද (15) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2665 ක් වන අතර ඉන් 653 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
 

More News..