brand logo

සුවය ලැබූ ආසාදිතයන් ගණන 1560 ඉක්මවයි

24 June 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 14දෙනෙකු අද (24) උදෑසන 10.00 වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 1562ක් වේ. තවත් රෝගීන් 418 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 

More News..