සුවය ලැබූවන් 78000 ඉක්මවයි
27 February 2021
සුවය ලැබූවන් 78000 ඉක්මවයි
27 February 2021
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 748දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 78,373ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 82,430ක් වන අතර රෝගීන් 3593දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.