brand logo

සුවය ලැබූවන් 56000 ඉක්මවයි

30 January 2021

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 879දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 56,277ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 62,445ක් වන අතර රෝගීන් 5863දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 

More News..