සුවය ලැබූවන් 44,000 ඉක්මවයි
15 January 2021
සුවය ලැබූවන් 44,000 ඉක්මවයි
15 January 2021
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 512දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 44,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 50899ක් වන අතර රෝගීන් 6389දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.