සුවය ලැබූවන් 17000 ඉක්මවයි
30 November 2020
සුවය ලැබූවන් 17000 ඉක්මවයි
30 November 2020
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 558දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17560ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 23484ක් වන අතර රෝගීන් 6366දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.