brand logo

සුවය ලැබූවන් 146,362ක් දක්වා ඉහළට

28 May 2021

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,573 දෙනෙකු අද (28) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙන බව මෙරට සෞඛය අංශ සඳහන් කර තිබේ. මේ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 146,362ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..