brand logo

සුවය ලැබූවන් 121,145ක් දක්වා ඉහළට

18 May 2021

කොවිඩ් ආසාදිතව සිටි 1,516 දෙනෙකු අද (18) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් තිබෙන බව සෞඛය අංශ සඳහන් කරයි. මේ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත පිරිස 121,145ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..