brand logo

සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 98000 ඉක්මවයි

03 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් 967දෙනෙකු අද (03) පූර්ණ සුවය ලබා රෝහල් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 98,209ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111753ක් වන අතර, ඉන් ආසාදිතයින් 12848දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදිතවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 696කි.
 

More News..