brand logo

සුවය ලැබූ සමස්තය 97,242ක් දක්වා ඉහලට

02 May 2021

කොවිඩ් ආසාදිතව සිටි 764ක් අද (02) සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 97,242ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..