brand logo

සුවය ලැබු ආසාදිතයන් 91,926ක් දක්වා ඉහලට

13 April 2021

කොවිඩ්-19 ආසාදිතව සිටි 151දෙනෙකු අද (13) දින සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව මෙරට සුවය ලැබු සමස්තය 91,926ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම මෙරට කොවිඩ් ආසාදනයට ලක්වූ සමස්ත පිරිස 95,394කි.
 

More News..