brand logo

සුවය ලැබූවන් ගණන 95,975ක් දක්වා ඉහලට

30 April 2021

කොවිඩ් ආසාදිත රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් 530 දෙනෙකු අද (30) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මේ අනුව මෙරට කොවිඩ් ආසදිතව සුවය ලැබූ සමස්තය 95,975ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..