brand logo

සුවය ලැබුවන් ගණන ඉහළට

23 November 2021

තවත් ආසාදිතයින් 418ක් සුවය ලබයි

කොවිඩ් ආසාදනය වූ 418දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 527,528ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,434ක් ලෙස වසංගත රෝග විද්‍යා ඒකක වෙබ් අඩවියේ සටහන්ව ඇත.
 

More News..