brand logo

සුරාබදු මෙහෙයුම් මැදිරිය කටයුතු අරඹයි

05 May 2021

පැවති කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛය ආරක්ෂක පියවර අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් තාවකාලිකව වසා තබුන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුවේ සුරාබදු මෙහෙයුම් මැදිරිය නැවත විවෘත කර තිබේ. මේ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව 1913 දුරකථන අංකය පැය 24 පුරාවටම ක්‍රියාත්මකය.
 

More News..