brand logo

සුපිරි පිතිකරු කුසල් ජිවිතයේ අලුත් ඉනිමක් අරඹයි

03 March 2020

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද යුග දිවියට පිවිසෙනවා. කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවැත්වෙන කුසල්ගේ විවාහ මංගල උත්සවයට ක්‍රීකට් තරු ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටි. වමත් පිතිකරුවෙකු සහ කඩුලු රකින්නේකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කුසල් ක්‍රීඩා විචාරකයින් සහ ක්‍රීඩා ලෝලින් හදුන්වනු ලබන්නේ පොඩි සනා යනුවෙනි. කුසන් ජනිත් විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පලව තිබුණා.
 

More News..