brand logo

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

04 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ. මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය සජීවී ව පහතින් නරඹන්න... https://youtu.be/01NovQmeqCU
 

More News..