brand logo

සුපිරි නායකයා T20 ලෝක කුසලානයෙන් පසු නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි

16 September 2021

T20 නායකත්වයේ වෙනසක් සිදුවෙයි ?

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විරාට් කෝලි ට්විටර් පණිවුඩයක් තබා ඇත.

ඔහු සදහන් කර ඇත්තේ එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු පන්දුවාර විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වන බවයි.

 

More News..