brand logo

සුපිරි ක්‍රිකට් තරු ශ්‍රී ලාංකිකයින්ගෙන් කළ විශේෂ ඉල්ලීම

21 March 2020

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී සිටින කොරෝනා (COVID-19) වෛරසයෙන් මුදවා ගැනීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහායෝගය ලබාදෙන ලෙස මෙරට ජනප්‍රිය ක්‍රිකට් තරු කිහිපයක් ඉල්ලීමක් කළේය. එම ක්‍රිකට් තරු සිය සමාජජාල වෙබ් අඩවි මගින් මෙලෙස ශ්‍රී ලාංකික ජනතාවට ලබාදුන් පණිවුඩ පහතින් බලන්න...     https://youtu.be/c08pJssySzA
 

More News..