brand logo

සුදේව හෙට්ටිආරච්චිට අලුත් තනතුරක්

11 April 2021

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක චරිතයක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත. මේ අතර සාහිත්‍ය උපදේශක සභාවට රඹුක්කන සිද්ධාර්ථ හිමිගේ උපදේශකත්වයෙන් ගාමිණි සුමනසේකර හා සුමුදු චතුරාණී ජයවර්ධන පත්කර ඇත. සුමුදු චතුරාණී ජයවර්ධන සාහිත්‍යයට මහගු සේවයක් කළ චරිතයකි.
 

More News..