brand logo

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති අද ශ්‍රී ලංකාවට

31 January 2019

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ දෙදින නිල සංචාරයක් සදහායි. උප ජනාධිපතිවරයා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතව තිබෙනවා. සිය සංචාරය තුළදී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
 

More News..