brand logo

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවයි

24 May 2021

වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද (24) තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩල හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද Zoom තාක්ෂණයෙන් පැවැත්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ. කොවිඩ් තත්ත්වය හා රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
 

More News..