brand logo

සීනි සදහා උපරිම සිල්ලර මිලක්

10 November 2020

සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පැකට් කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 90ක් වන අතර, පැකට් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 85ක් වේ. සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 80ක් වේ.
 

More News..