brand logo

සිසු සැරිය සැප්තැම්බර් 15 සිට යළි ඇරඹෙයි

27 August 2020

සිසු සැරිය පාසල් බස් රථ සේවාව යළි සැප්තැම්බර් 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කොළඹ දීස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන යළි ආරම්භ කරන බවයි. මෙම වැඩසටහන සදහා බස් රථ 200ක් අලුතින් එක්කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය. පැරණි බස් රථ වෙනුවට පහසුකම්වලින් සමන්විත පිරිසිදු බස්රථ යොදවන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දී ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..