brand logo

සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීදි සංචාරය කෙරේ

13 August 2019

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ සිව්වන රන්දෝලි පෙරහැර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. අද රාත්‍රී 7.38 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරෙන පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ,හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ ඉන් රජ වීදියට හැරී ඉහළට පැමිණ ගෙවැදීමෙන් අවසන් කිරීමට නියමිතයි. පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සදහන් කළේය. https://www.facebook.com/sridaladamaligawa/videos/898881723815281/
 

More News..