brand logo

සිරියෝ ලිමිටඩ් හි සේවකයින් 23කට කොවිඩ්

03 December 2020

බඩල්ගම පිහිටි සිරියෝ ලිමිටඩ් ආයතනයේ සේවකයින් 23දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම සමාගම විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඔවුන් නිරෝධනයට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව එම නිවේදනයේ දැක්වේ. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමෙන් පසු වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා බඩල්ගම පිහිටි සිරියෝ ලිමිටඩ් ආයතනය තාවකාලිකව වසා දමා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. නිල නිවේදනය පහත දැක්වේ.....
 

More News..