brand logo

සිරකරුවන් 600කට පොදු සමාව

27 November 2020

ජනපති පොදු සමාව යටතේ බන්ධනාගර ගතව සිටින සිරකරුවන් 600 දෙනෙකුට පමණ නිදහස ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරනවා. මේ අනුව සුළු වැරදි මත සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසකට මෙම නිදහස ලැබෙන බව පැවසේ.
 

More News..