brand logo

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට ජනපති අත්සන් තබයි

26 June 2019

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ සඳහා දිනයද තීරණය කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටි අතර සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
 

More News..