brand logo

සියලු ගැටලු විසඳා අවසන් - සජිත් ජනපතිවරණ අපේක්ෂකයා

26 September 2019

සියලු ගැටලු විසඳා අවසන්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා වන අතර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි නිසැකවම වෙහෙස මහන්සි වී වැඩ කරන්නෙමු. යනුවෙන් අමාත්‍ය නවීන් දිසානායක මහතා තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.
 

More News..