brand logo

සියලුම වීසාවල වලංගු කාලය දීර්ඝ කරයි

27 October 2020

කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම පිළිබදව සලකා බලා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කර ඇත. මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.....
 

More News..