brand logo

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කෙරේ

07 June 2021

තොග වෙළඳාම සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් පුරා විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (08) සහ අනිද්දා යන දෙදින පුරා එම ආර්ථික මධස්ථාන විවෘත කෙරෙනු ඇති. කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ හෙට උදෑසන සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි.
 

More News..